අප ගැන

1
2
3
4



ඔබ අප රටේ අනාගත දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරුවරයෙක්ද?  

අප දන්නවා ඔබ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් කොපමණ වෙහෙස මහන්සියක් වෙනවාද කියා.

නමුත් ඔබගේ සේවයට ලැබිය යුතු ගෙවීම් සම්බන්දව කටයුතු කිරීමේදී සෑම දරුවෙක්ගෙන්ම ගෙවීම් පිලිබඳ විමසීම, සියලු ගෙවීම් පිලිබඳ දත්ත සටහන් කර තැබීම, ගෙවීම් නිරීක්ෂණයට නිසි ක්‍රමවේදයක් නොමැති කම වාගේ  බොහෝ දුෂ්කරතා වලට ඔබට මුහුණ දීමට සිදු වනවා ඇති.

මෙවැනි දුෂ්කරතා හේතුවෙන් ඔබේ කාලය අපතේ යනවා මෙන්ම අනෙකුත් කටයුතු මගහැරෙනවා ඇති. 

නමුත් දැන් එය වෙනස් කිරීමට කාලයයි . Fees.lk යනු ගුරුවරුන් සහා සිසුන් සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම විශිෂ්ටතම ගෙවුම් යෙදුමයි.

ඔබේ සියලුම පන්ති ලැයිස්තු ගත කළ හැකි පරිදි ඔබේම ගුරු ගිණුමක් සෑදීමට අපි ඔබට හැකියාව ලබා දෙන්නෙමු. තවද ගෙවීම් කිරීමට සිසුන්ට ඔබේ වෙබ් අඩවියට පිවිසිය හැකිය. නැතහොත් ඔබගේ ගිණුමේ තොරතුරු සිසුන් හට ලබා දීමෙන් ඉතා ඉක්මනින් ගෙවීමේ කටයුතු සිදු කල හැක. එය ඇත්තෙනම ඉතා පහසු ක්‍රමයකි 

එපමණක් නොව,

ඔබේ ගිණුම හරහා ඔබට සියල්ල නිරීක්ෂණය කළ හැකිය! ඔබේ මාසික ආදායම, මාසික ශිෂ්‍ය ලියාපදිංචිය, එක් එක් පාඨමාලාවේ ශිෂ්‍ය සංඛ්‍යාව සහ එක් එක් ශිෂ්‍යයාගේ ගෙවීම් ඉතිහාසය සහ තවත් බොහෝ දේ.

ඔබගේ අතපසු වන ගෙවීම් වලට තිත තැබීමට  දැන් කාලයයි.Fees.lk  ඔබට ලැබිය යුතු ගෙමිව් ඉතා පහසුවෙන් මෙන්ම ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන දීමට අප සුදානම්

Please select your district and the city×